tag:blogger.com,1999:blog-7821341839491741878.post8692583392369042942..comments2023-06-21T04:51:49.554-07:00Comments on කුමාගේ කෙටිකතා : බස්සිගේ ෆෙරමෝන aaahttp://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7821341839491741878.post-65931580462098581522014-07-13T19:16:20.139-07:002014-07-13T19:16:20.139-07:00පළමු පොස්ටුව මෙතරම් හොඳ වීම, ඔබේ අනාගත ගමන ගැන පෙර...පළමු පොස්ටුව මෙතරම් හොඳ වීම, ඔබේ අනාගත ගමන ගැන පෙරලකුණු කියාපායි. හැබැයි රජෝ අත අරින්න බෑ. දිගටම කරගෙන යන්න ඕනේ. ටිකක් දවස් ලියාගෙන යනකොට ඉතිං ගානක් නැතිව යනවා. මේ දවස් වල කියවනවා අඩුයි - ලියනවත් අඩුයි. ලින්ක් එක එව්වාට ස්තූතියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-83567050820847576462014-02-08T04:27:24.709-08:002014-02-08T04:27:24.709-08:00ස්තුතියිස්තුතියිaaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-78289281855259458562014-02-08T04:26:28.040-08:002014-02-08T04:26:28.040-08:00ස්තුත්යි.ස්තුත්යි.aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-87941447882314787062014-02-05T18:28:07.254-08:002014-02-05T18:28:07.254-08:00වැඩ්ඩෙක් වෙන ලකුණු පෙනේවැඩ්ඩෙක් වෙන ලකුණු පෙනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-71076592103493851682014-02-02T05:33:54.336-08:002014-02-02T05:33:54.336-08:00දිගටම ලියහන් ...කියවන්න උනේ නම් නෑ ,අනිවා අලුත් එව...දිගටම ලියහන් ...කියවන්න උනේ නම් නෑ ,අනිවා අලුත් එවා දාන්න එනවා බලන්න සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-32941583927679650712014-02-01T01:57:02.265-08:002014-02-01T01:57:02.265-08:00හොඳයි,දිගටම ලියන්න අපි කියවන්න එනවා.හොඳයි,දිගටම ලියන්න අපි කියවන්න එනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-78635403793663463302014-01-31T04:52:38.317-08:002014-01-31T04:52:38.317-08:00ඔන්න මමත් ගැජමැටික් එක දාගත්ත, බොහොම ස්තුස්තියි ලො...ඔන්න මමත් ගැජමැටික් එක දාගත්ත, බොහොම ස්තුස්තියි ලොක්කා,aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-60374027370080954472014-01-31T04:51:01.650-08:002014-01-31T04:51:01.650-08:00ඔය පැත්තේ එන්න පටන් අරන් ගොඩක් කල්,
ස්තුතියිඔය පැත්තේ එන්න පටන් අරන් ගොඩක් කල්,
ස්තුතියිaaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-58955466379451861122014-01-30T19:49:45.923-08:002014-01-30T19:49:45.923-08:00බ්ලොගර් ෆලෝ ගැජට් එක දාගන්න . dash board--- layout...බ්ලොගර් ෆලෝ ගැජට් එක දාගන්න . dash board--- layout---- add a gadget ---- more gadgets ----- followers ඔය පිළිවෙලට යන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-28243416487336930372014-01-30T19:47:01.535-08:002014-01-30T19:47:01.535-08:00අයි මේ පැත්තට ආවේ. හොඳ විස්තරාත්මක් ලිපියක්. දිගටම...අයි මේ පැත්තට ආවේ. හොඳ විස්තරාත්මක් ලිපියක්. දිගටම යන්න සුබ පැතුම්.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-24976682051432681942014-01-29T08:18:26.368-08:002014-01-29T08:18:26.368-08:00ස්තුතියි,arugeadaviyaස්තුතියි,arugeadaviyaaaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-56976708278737877192014-01-28T06:09:51.481-08:002014-01-28T06:09:51.481-08:00දිගටම ලියන්න....ඔබට සුබ පැතුම්!!දිගටම ලියන්න....ඔබට සුබ පැතුම්!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-62883128160356211822014-01-27T06:42:10.969-08:002014-01-27T06:42:10.969-08:00ස්තුතියි,
දැන් මම එකක් එල්ලගත්තා, එක වෙන්න ඇති ඔය...ස්තුතියි,
දැන් මම එකක් එල්ලගත්තා, එක වෙන්න ඇති ඔය කියන්නේ,
දිගටම ලියන්න තමි හිතාගෙන ඉන්නේ, කලේ අනුව, ඉක්මනටම තව කෙටිකතාවක් දැන්නම්aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-30162337608379174302014-01-27T06:40:00.123-08:002014-01-27T06:40:00.123-08:00ස්තුතියි, දැන් මම එකක් එල්ලගත්තා, එක වෙන්න ඇති ඔය ...ස්තුතියි, දැන් මම එකක් එල්ලගත්තා, එක වෙන්න ඇති ඔය කියන්නේ,aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-40862559231495059062014-01-27T06:37:46.904-08:002014-01-27T06:37:46.904-08:00හොද ප්‍රස්නයක්, මටත් මුලින්ම ඔය ප්‍රස්නේ අවා ,
විද...හොද ප්‍රස්නයක්, මටත් මුලින්ම ඔය ප්‍රස්නේ අවා ,
විද්යාවකදී සිදුකරන ඕනෑම පරීක්ෂණයක උපකල්පන තියෙනවා, න්‍යායක් ඉදිරිපත් කිරීමකදී උනත් එහෙමයි, යම් යම් උපකල්පන මත පිහිටා තමයි විද්‍යාත්මක පරීක්ෂණයක් අරඹ කරන්නේ, මෙතනත් එහෙමයි , 100% ඒ අයුරින්ම සාර්ථක වෙන්නැ, පරීක්ෂණ ක්‍රමවේදයේ එක් කොටසක් තමයි උපකල්පන, එට පස්සේ තමයි නිරීක්ෂණ නිගමන වලට එන්නේ,
ඒ නිසා තමයි මම මෙහෙම සදහන් කලේ ,

අනේ මේ කීකරු ජනතාව බෝර්ඩ් එක බලලම use කරලු. ඔය කීවට 95% ක් වත් use කරන්න ඇතිනේ. පරීක්ෂණයක් කරනකොට ඉතින් පාලනය කොරන්න බැරි දේවලුත් තියෙනවනේ. කොකේන් හරි වැඩේ කරගන්නනෙ බලන්නේ.

aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-87841637808044619532014-01-26T19:27:54.658-08:002014-01-26T19:27:54.658-08:00මාත් කාලෙකට කලිං බස්සිගෙ ඔය පෝස්ටුව කියෙව්ව... මේ ...මාත් කාලෙකට කලිං බස්සිගෙ ඔය පෝස්ටුව කියෙව්ව... මේ තියෙන්නෙ තව විස්තර එළ එළ... දිගටම ලියමු...
ෆලෝවර් ගැජට් 1 දාගන්න අපිට පුලුවං සැනිං එසැනිං බලන්න එතකොට...
මේම කරන්න
බ්ලොගර් ඩෑෂ් බෝඩ් 1 ලේ අවුට් කියන ඔප්ෂන් එකට යන්න... ඊට පස්සෙ ඇඩ් අ ගැජට් කියන එක උඩ ක්ලික් කරන්න... එතකොට ඕපන් වෙන ඩයලොග් බොක්ස් 1 යටම තියේ ෆලෝවර් කියන ගැජට්ටුව... ඒක ඇඩ් කරගන්න... ලේසියි වාසියිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-21006462053198812942014-01-26T12:33:24.958-08:002014-01-26T12:33:24.958-08:00අහ් නියමයි නියමයි.. ඔය පෝස්ට් එක පස්සේ මාත් එලෙවුව...අහ් නියමයි නියමයි.. ඔය පෝස්ට් එක පස්සේ මාත් එලෙවුවා.. දිගටම ලියන් යමු මචෝ.. ෆලෝ ගැජට් එක එල්ලුවනම් අපිටත් පහසුයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-81263511853217370762014-01-26T08:49:43.132-08:002014-01-26T08:49:43.132-08:00නියම ලිපියක් නේ සහෝ.... විග්‍රහය ඉතා පැහැදිලියි. ඒ...නියම ලිපියක් නේ සහෝ.... විග්‍රහය ඉතා පැහැදිලියි. ඒත් අර සමික්ෂණයේ දී දුරකතණ පෙට්ටි දෙක ගැන නම් ඒ තරම්ම පැහැදිමක් නැ. අවශ්‍යතාව අනුව ලගම එකට හෝ නිදහසේ ටිකක් වෙලා කතා කරන්න හැකි එක නේද බොහෝ විට තෝරගන්නේ. අනෙක් කරුණු ගැන නම් එකගයි. දිගටම ලියමු.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-83656170910513804172014-01-26T07:54:09.957-08:002014-01-26T07:54:09.957-08:00ස්තුතියි,
පන්තියට දිගටම එනවා , දිගටම ලියන්න,
ස්තුතියි,
පන්තියට දිගටම එනවා , දිගටම ලියන්න,
aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-19366485359888919912014-01-26T07:51:50.278-08:002014-01-26T07:51:50.278-08:00ස්තුතියි,
අන්තිම මොහොතේ තමයි නම දැම්මේ.ස්තුතියි,
අන්තිම මොහොතේ තමයි නම දැම්මේ.aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-32028741023894073362014-01-26T07:49:46.104-08:002014-01-26T07:49:46.104-08:00ගැජමැටික් ටික තව හොයන ගමන්, ඉක්මනටම එල්ලගන්නම්,
ස්...ගැජමැටික් ටික තව හොයන ගමන්, ඉක්මනටම එල්ලගන්නම්,
ස්තුතියි මතක් කලාට.
aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-14539875092127973492014-01-26T07:47:21.469-08:002014-01-26T07:47:21.469-08:00සතුතියි ,
පළමු කොමෙන්ටුව සතුතියි ,
පළමු කොමෙන්ටුව aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-69478473411480123732014-01-26T07:39:36.862-08:002014-01-26T07:39:36.862-08:00සුපිරියි.. බ්ලොග් ළෝකයට අවශ්‍යත් මේ වගේ අයමයි.. කො...සුපිරියි.. බ්ලොග් ළෝකයට අවශ්‍යත් මේ වගේ අයමයි.. කොමෙන්ට්ස් හා හිට්ස්ට් වලට වහල් නොවී දිගටම ලියන්න. පසුව එවා හඹාගෙන ඒවී මදි නොකියන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-1714067160989086992014-01-26T07:35:01.791-08:002014-01-26T07:35:01.791-08:00අනේ... බස්සිට හරිම සතුටුයි ඔයා පළවෙනි පෝස්ට් එකට ම...අනේ... බස්සිට හරිම සතුටුයි ඔයා පළවෙනි පෝස්ට් එකට මගේ ලිපියට දිගුවක් එක් කල එක ගැන. ලියන ඉට්ටැයිල් එක පට්ට. දිගටම ලියන්න සහෝ... සුභපැතුම්! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-7821341839491741878.post-58231396879746837552014-01-26T07:33:12.558-08:002014-01-26T07:33:12.558-08:00සහෝ ෆලෝ ගැජට්ටුව එල්ලුව නම් නිතර යන්න එන්න ලේසි වේ...සහෝ ෆලෝ ගැජට්ටුව එල්ලුව නම් නිතර යන්න එන්න ලේසි වේවි කොයිකටත්ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.com